Sunday, September 13, 2015

Turn Off the Wndows 10 Update

Turn Off the Wndows 10 Update 
Windows 10 හි update Off කරගන්න



අපි කවුරුත් දන්නවා  Winodws 10 හි Update 100% ක් ම Off කරන්න විදියක් නැහැ කියල.එත් දැන් මෙන්න ඔයාලට පෙන්නවා update Off කරන වඩාත් ආරක්ෂාකාරී ම ක්‍රම 02 . කවදාහරි දවසක Update කරගන්න ඕනි උනොත් නැවත update ON කරන්න පුළුවන් වෙන විදියට තම මේක වෙන්නේ,
නැත්නම් සමහරු වගේ Service වලට log වෙලා.Update Off කරන්න කියාදෙනවා උනත් ,එක හොද නැහැ.
හරි මෙහෙමයි මුලින්ම

මෙතන Click කරලා , photo එකේ පෙන්නන්න විදියට මේ ෆයිල් එක බාගන්න.
(click below On the Link)


(Then Run This File,)
දැන්,එක RUN කරන්න.
Next Click කරලා ඊට පස්සේ ,install වෙන්න දෙන්න.දැන් වැඩේ හරි


T H A N K       Y O U!





No comments:

Post a Comment